ක්‍රීඩා අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්


(යොහාන් භාසුර)

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස කේ. මහේෂන් මහතා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (1) පෙරවරුවේ වැඩ භාරගත්තේය.

එම අවස්ථාවට එම අමාත්‍යංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, අමාත්‍යංශ අතිරේක ලේකම්වරු සහ ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ාපිරිසක් එක්ව සිටියහ.