ක්‍රිකට් ශූරයාට හරසර


 

19 න් පහළ  සමස්ත ලංකා  පාසල් ක්‍රිකට් තරගාවලියේදී  වැඩිම ලකුණූ ලබාගෙන ඉදිරියෙන් සිටීන රත්ගම දේවපතිරාජ විද්‍යාලයයේ  ආර් ඩී  දිල්ෂාන් කාංචන  සිසුවා පිළිගැනීමේ උත්සවයක් විද්‍යාලයෙන් සංවිධානය කැර තිබිණි.