කළුවරගස්වැව ප්‍රා.සභාපති අත්අඩංගුවේ
යතුරුපැදි කරුවකුට පහර දුන්නැයි කළුවරගස්වැව ප්‍රාදේශීය සභාපති නීල් වීරසිංහ ද, ඔහුට පහර දුන්නැයි යතුරු පැදිකරුව වන දිලුම් සංජීව ද පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර ගැනීම සඳහා තබ්බෝව රෝහලටය ඇතුළු කරනු ලැබූහ.
යතුරුපැදියට ද ප්‍රාදේශීය සභාපතිගේ කැබ්රියට ද හානි සිදුවී ඇත.

