කළුබෝවිල ලෙඩා පස් වැනි මහලෙන් බිමට


කලුබෝවිල රෝහලේ පස්වැනි මහලෙන් රෝගියකු බිමට වැටී මිය ගිය බව රෝහල් ආරංචි කියයි. ඔහු බිමට පැන්නේ දැයි පොලීසිය සොයා බලයි.