කීර්තිමත් විද්වතකු වු මහාචාර්ය ඩේවිඩ් ජිනදාස කළුපහන ඇමෙරිකාවේ හවායිහිදී අභාවප්‍රාප්ත විය.
ඔහු හවායි විශ්ව විද්‍යාලයයයේ දර්ශනවාදය පිළිබඳ අංශයේ ප්‍රධානියා විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ උපාධිධරයකු වන ඔහු පාලි සංස්කෘත හා දර්ශනවාදයේ විශාරදයෙකි.(බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රගත දර්ශනය ) ලන්ඩන් සරසවියෙන් ආචාර්ය උපාධිය ලැබීය.බෞද්ධ දර්ශනය පිළිබඳව පොත් පත් කිහිපයක් ද ලියා ඇත.

