කළුතර නීතීඥවරු ගුටි කෙළ ගනිති
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගට පක්ෂ හා විපක්ෂ නීතීඥවරු පිරිසක් අතර කළුතර උසාවිය ඉදිරිපිටදී ගුටිබැට හුවමාරුවන් සිදු විය. දෙපිරසම උද්ඝෝෂණ කරද්දී ඇතිවූ බහින් බස් වීම දුරදිග ගොස් කබා වලින් ඇද තල්ලු කරීම්ද දක්නට ලැබිණි.

