කළු යුවළට ”සුදු” පුතෙක්
ඉතාලියේ පලේරමෝ නගරයේ පදිංචි නයිජීරියා ජාතිකයකුගේ නයිජීරියා බිරියට ”සුදු” පැහැ දරුවකු බිහි කළැයි කෝපයට පත් සැමියා බිරියටද රෝහල් කාර්ය මණ්ඩලයට බැන වැදුණේය. ලා රෝස පැහැයෙන් යුතු දරුවාගේ ඇස් ලා නිල්පාටය. කෙස් ද ලා රෝස පාටය. රෝහල් වෛද්‍යවරුන් කියනුයේ දාහතර දහසකින් එක්දරුවකු මෙලෙස උපදින බවයි.

