කහවත්තේ දෙදෙනෙක් සැකපිට
දෙමාසයකට පෙර කහවත්ත කොටකෙතනේ මව හා දියණියගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේ දෙදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටිති. ප්‍රේමවතී (65) පුෂ්පාකුමාරි (32) ඝාතන සම්බන්ධයෙන් දැනට දෙසීයකගෙන් පමණ කටඋත්තර ගත් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් කිහිප දෙනකු මුදා හළේය.

