කහවත්තේ තවත් අභිරහස් මරණ දෙකක් By None // 2012 මැයි 31 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කහවත්ත කොටකෙතන වරාපිටියේ නිවසක ජීවත් වූ සහෝදරියන් දෙදෙනකු ගින්නෙන් පිළිස්සී මියගිය බව පොලීසිය කියයි. වෙළද සහායිකාවක හා මියගිය සැමියාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වූ මේ දෙදෙනා පමණක් පදිංචිව සිටි නිවස ගින්නට හසුවී ඇත. එය ගින තැබීමක් ද ගිනිගැනීමක් ද යන්න සොයාගෙන නැත මීට පෙර මේ පෙදෙසේ ඝාතන රැසක්ම සිදුවිය. ජායාරූප - ලසන්ත නිරෝෂණ පෙරේරා Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත