- 2007 ජුලි 21 දින ඕපාත වත්තේ පදිංචි සෙල්ලයියා මාරියා (56) කෙළෙසා ගෙළ මිරිකා මැරීම.
- අඩකම්මලේ ආරියවතී (52) ගෙළ කපා මැරීම.
- 2010 ජුනි 04 කොටකෙතන ඞී. ඩබ්. බේබිනෝනා (48) කාන්තාව කෙළෙසා මැරීම.
- 2010 වසරේ දෙසැම්බර් 21 දින ඒ කොටකෙතන දිඹුල්වල සිරිවර්ධන මුදියන්සේලාගේ හින්මැනිකේ කෙළෙසා ගෙළ සිද මැරීම.
- 2011 අප්‍රේල් 03 දින කොටකෙතනට නුදුරු නිලදුරෙ ඕපාතගේ කරුණාවති (65) තියුණු ආයුධවලින් කපා මරා සිරුරට ගිනි තැබීම
- 2011 මැයි 31 දින කහවත්ත කෙළින් විදියේ ඞී.එම්. හින්මැණිකේ
- දින දහනවයකට පමණ පසු කොටකෙතන නිලදුර පදිංචි අවිවාහක කාන්තාවක්වු ඕවිටිගලගේ ජයන්ති (56) නැමැත්තිය ඝාතනය
- 2012 ජනවාරි 31 හෝ ඊට ආසන්න දිනයක දී කොටකෙතන පදිංචි පිලානගොඩ කන්දගේ නයනා නිල්මිණී (52) මව සහ එස්.එච්. කාවින්ද්‍යා චතුරංගනි සෙල්ලහේවා (19) ඝාතනය.
- 2012මැයි 31 හෝ ඊට ආසන්න දිනයක දි වරාපිටියේ සිටි සේතුංගගේ දයාවතී (61) වැන්දඹුව සහ ඇගේ නැගණිය වු සේතුංගගේ තිලකාවතී (51) අවිවාහක කාන්තාව ඝාතනය.
- 2012 ජුලි 19 කහවත්ත පාසල අසල පදිංචිව සිටි එල්.ඒ. පේ‍්‍රමවතී (63) මව සහ දියණිය පුෂ්පා කුමාරි නැමැති තිස් දෙහැවිරිදි අවිවාහක කාන්තාවයි. ඒ 19 දින මරා කාමරයකට දමා නිවසට ගිනිලෑම.

