කහවත්තට එස්.ටී.එෆ්.


කහවත්ත කොටකෙතන වරාපිටියේ සොහොයුරියන් දෙදෙනකුගේ මරණයෙන් පසු පරීක්ෂණ සඳහා පොලිසියට අමතරව රහස් පොලිසියේද ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා ඇත. සහෝදරියන් දෙදෙනා මරා නිවස ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.