කහවත්ත ඥාති පුතාගෙන් උසාවියට රහස් ප්‍රකාශයක්
කහවත්ත කොට කෙතන වරාපියේ එස් .දයාවතී (61)හා තිලකවති (51) දෙසොහොයුරියන් මරා පිළිස්සීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ඥාති පුත්‍ර කේ. ඒ. ආනන්ද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නිලමැදිරියේ චාන්දනි නිරංජලා ඩයස් මහේස්ත්‍රාත්වරිය හමුවේ රහසිගත ප්‍රකාශයක් කළාය. උසාවිය ආරම්භයේදී කළ ඉල්ලිමක් අනුව ඊට ඉඩ ලැබුණි.

