ගල්කිස්ස පොලිසිය ඉදිරිපිට කහ ඉර මාරු වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු රියක හැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවත්, අනතුර කළ රිය පළා ගොස් ඇති බවත් පොලිසිය කියයි.