කසිප්පුකරු ඉස්සර වෙයි


මිනුවන්ගොඩ කොටුගොඩ  ඕපාත කසිප්පු වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල විය. පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබීය. තුවක්කුකරුවන් යතුරුපැදියකින් එන්නට ඇතැයි පොලිසිය කියයිඡායාරූපය - අජිත් මදුරප්පෙරුම