කසළ ප්‍රශ්නයට කැළණියෙන් පිළියමක්
කැළණි ප්‍රාදේශීය සභාව කසළ කළමනාකරණය පිලිබඳ නව ක්‍රමයක් හදුන්වාදෙයි. ඒ අනුව දිරන නොදිරන ද්‍රව්‍ය වශයෙන් කසළ වෙන වෙනම එකතු කර ප්‍රාදේශීය සභාවේ කසළ රථ වලට භාර දෙන ලෙසත් පාර දෙපස කසළ නොතබන ලෙසත් බලධරයන් ඉල්ලති .
(කෝසල වන්නිආරච්චි - කැළණියේ සිට)

