කසළ තේ තොගයක් බද්දේගම පිවිසුමේ හිරවේ


බද්දේගම තේ කම්හලකින් කසළ තේ කිලෝ 4000ක් මහනුවර පැත්තට රැගෙන යමින් සිටි බව කියන පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම තේකොළ සුවඳ හා රස ගන්වා ඉස්තරම් තේ කොළ ලෙස යළිත් වෙළෙඳ පොළට එවීම කසල තේ ජාවාරමුන්ගේ අරමුණ වී ඇතැයි පොලිසිය පවසයි.

DSC08988 DSC08990