කසල තේ තොගයක් අල්ලයි


හිනිදුම සිට අම්බලන්ගොඩ දක්වා ප්‍රවාහනය කළ කසල තේ කිලෝ 3000ක් පැටයූ ලොරියක් හිනිදුම කොරලේගමදී අද සවස අත්අඩංගුවට ගත් බව උඩුගම පොලීසිය කියයි.

සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.