( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
කලුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ කලුතර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක එස්.ඒ.ඩී.නිලන්ත මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව කලුතර දකුණ පොලිසිය කියයි .
කලුතර වර්නට් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ඉබි යතුරු කඩා තවත් පිරිසක් සමග අනවසරයෙන් ඇතුළු වීම හා නිරෝධනය පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

