කලාපේ දෙන්නෙක් පාරෙදි මරුට


කොළඹ කුරුණෑගල පාරේ දිවුලපිටිය පරණ හන්දියේදී යතුරු පැදියක් ටිපර් රියක හැපී යතුරු පැදියේ සිටි ඥාති පුත්‍රයා සහ සුළු මව මියගිය බව පොලීසිය කියයි. දෙදෙනාම වෙළෙඳ කලාපයේ සේවකයෝයි.