කල්මුණේ සැමැරුමට කඳුළුත් එක් වෙයි


2004 දී නැගෙනහිර වෙරළේදී සුනාමියට ගොදුරුවූවන් සිහිකිරීමේ ආගමික උත්සව කල්මුණේ සහ කාර්තිවු පෙදෙස්හිදී අද පැවැත්විණි.

කල්මුණේ සුනාමි ස්මාරකය අසළ මල් තබා, පහන් දල්වා මළවුන් සිහි කැරිණි.