කල් ගිය ෆිරෙන්සි වෙසක් මංගල්‍යය ජුනි 10
මැයි 13 දින පැවැත්වීමට කටයුතු යොදා තිබී අයහපත් කාලගුණය නිසා කල් ගිය ෆිරෙන්සි සමාධි විහාරස්ථානය සංවිධානය කරනු ලබන වෙසක් කලා මගල්‍යය ජුනි මස 10 වැනි ඉරිදා විහාරස්ථානය අසල ඇති උද්‍යානයේදී පැවැත්වීමට නියමිතය.
බත් දන්සැලක්, සමාධි ගී දැහැන, වෙසක්කූඩු ප්‍රදර්ශනය, සංස්කෘතිය නැටුම් ආදී අංග බොහෝමයක් ඊට ඇතුළත් බව සංවිධායකයෝ කියති.

