අක්කර අඩි 85000ක විශාලත්වයකින් යුත් පදවී චැවෙි වාන් දොරටු වසර කිහිපයකට පසු විවෘත කිරිමෙන් බිසෝ කොටුවල කමිබිලි වැවල වැලිඔය ප‍්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවිය. පවුල් විශාල ප‍්‍රමානයක් අවතැන්ව සිටිති. මුකුණු ඔය හා යාන් ඔයින් ගලාඵන ජල කදින් වැවි බැමිම බේරා ගැනිමට වාන් දොරටු උපරිම ලෙස විවෘත කොට ඇතැයි වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති.

