කරුවලගස්සවැව ප‍්‍රා. සභාපතිට ඇප


කළමනාකාර සහකාරවරයකුට බෝතලයකින් පහරදී තුවාල කළැයි කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාපති නීල් රූපසිංහට පුත්තල මහේස්ත‍්‍රාත් හේෂානන්ද මෙල් මහතා ඇප නියම කළේය. අතින් පයින් හා බෝතලයකින් පහරකෑ බව කියන කළමනාකාර සහකාර එන්. තිලකරත්න පුත්තලම රෝහලේ ප‍්‍රතිකාර ලබයි.