කරාපිටියේ ගැටුමක්


කරාපිටිය වෛද්‍ය පීඨයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ හතරදෙනකු කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇතැයි රොහල් පොලීසිය පවසයි.