කඹුරුපිටියට උඩින් හුංගන් ලූලන් වැටිලා


කඹුරුපිටියට අද වැසි සමග මාළුද වැටුණු බව වැසියෝ කියති. ටොනේඩෝ වැනි කුණාටුවකදී මූදකින් හෝ මිරිදිය ජලාෂයකින් උඩට ඇද ගන්නා ජලය සමග මාළුන් ද ඇදී යාම සාමාන්‍ය දෙයක් බව පරිසර විද්‍යාඥයෝ කියති.