කඹුරුපිටි ගොවියෙක් අඹ ගහට නගී


මාතර කඹුරුපිටියේ  එක්දරු පියෙක් පදිංචියට ඉඩමක් ඉල්ලා මාතර මානව හිමිකම් කොමිසමේ කාර්යාල භූමියේ අඹ ගසකට නැංගේය.

ජ්‍යෙෂ්ඨත්වම මත පත්වීම ස්ථිර කරන්නැයි කියමින් අනුරාධපුරයේ ගිලන් රථ රියදුරෙක් උතුරුමැද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයයේ වහළකට නැංගේය.

ඉඩම් කැබැල්ලක් දීමට ඇති හැකියාව සොයා බලන බව කී පසු මාතර කඹුරුපිටි වැසියා ගසෙන් බැස්සේය.

අනුරාධපුර ගිලන් රථ රියදුරා අද පස්වරු තුන වන තුරුත් වහළෙන් බැස්සේ නැත.