පොළොන්නරුවේ සහකාර කම්කරු කොමසාරිස්වරයකු හිගුරක්ගොඩ පෞද්ගලික ආරක්ෂක සේවයෙ හිමිකරුවකුගෙන් රුපියල් 50000 ක අල්ලසක් ගනිද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව කියයි.
ආරක්ෂක සේවයේ සේවකයින්ගේ අර්ථසාදක අරමුදල් අඩුවෙන් බැර කිරීමට උදව් කිරිම සදහා මෙම අල්ලස ඉල්ලා ඇතැයි කොමිසම කියයි.

