කම්කරු වන්දි කන්තෝරුව බම්බලපිටියේ


කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය බම්බලපිටිය ලෝටර් පාරේ අංක 128 දරණ ස්ථානයේදී අද විවෘත විය. කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශ ලේකම් උපාලි විජේවීර මහතා ප‍්‍රධාන ආරාධිතයා විය.