
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (15) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ජනාධිපති කාර්යාලයේ දී මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි.
ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන කබ්රාල් මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට සහභාගී වි

