කබල් වැඩේට රුපියල් දහයක් දඩ


කොල්ලුපිටිය මංසන්ධියේදී පාරේ යන මිනිසුනට තම ජනනේන්ද්‍රිය පෙන්වූ බවට වරද පිළිගත් අජිත් වීරරත්න නම් පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා පාදඩ ආඥා පනත යටතේ අද රුපියල් 10ක දඩ නියම කළේය.