කබල් නැවේ තෙල් ඉවත්කරයි. By None // 2012 ජුනි 08 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දැවි තෙල් ටොන් 400 ක් සමග ගිලී යාමේ අවධානමට ලක්ව ඇති ටොමොප්ලෝ සියේරා නෞකාවේ තෙල් බත්තලක ටැංකියකට ඉවත් කිරීම ආරම්භ කළ බවා ශ්රී ලංකා වෙළෙඳ හා නාවුක කටයුතු අධ්යක්ෂ ජනරාල් මාර්ෂල් අජිත් සෙනෙවිරත්න මහතා පවසයි. ඒ සඳහා කොපමණ කාලයක් ගතවේදැයි ඔහු නොකියයි. 1985 වර්ෂයේදී නිෂ්පාදනය කැර ඇති මෙම නෞකාව ලංකාවට පැමිණියේ 2007 දී අළුත්වැඩියාක් වෙනුවෙනි. කපිතාන්ට එරෙහිව නැවේ සේවකයන් මෙරට වාණිජ අධිකරණයේ නඩු පැවරීම හේතුවෙන් නැව තහනම් කිරීමෙන් පසු පානදුර වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා තිබිණි. නැව දිනෙන් දින පරිසර දූෂණයට රුකුලක් විය. කිසිදු අළුත්වැඩිනයාවක් නොමැතිවූ නෞකාව දිරායමින් පරිසර ගැටළු රැසක් මතුකළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත