කබරයා ගොවියාගේ කන කඩා ගනී.
රූපවාහිනිය බලමින් සිටි හැත්තෑහැවිරිද ගොවියකු කබරයකු සමග සෑහෙන වේලාවක් පොර බදා කනෙන් කෑල්ලක්ද අහිමි වී රෝහල් ගත කරනු ලැබ සිටියි.
එක්වරම පිටිපසින් කවුදෝ ඔළුවට පැන්නා. ඒ වනවිත් කබරයා කනක් කටේ දාගෙන ඒ සමග මා පුටුවෙන් බිමට වැටුණා. කබරයා බාහුවෙනුත් ගැහුවා. ඌ සමග පොර බදා යන්තම් බේරුණා යයි ගොවියකු වන ඒ ඩබ්ලව්. සිරිස්න මහතා සිය අත්දැකීම් විස්තර කරයි.

