කපුවයි කතයි රිමාන්ඩ්
පූගොඩ එකම ඉඩම 41 දෙනෙකුට පමණ විකිණීමේ සිද්ධියට සැකපිට පූගොඩ දේවලයක ප්‍රධාන කපුවකු බව කියන පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය කියයි.
පෙරදින අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවගෙන් ලද තොරතුරු අනුව මේ කපුවා අත්අඩංගුවට ගෙන ඇත.
කේ කේ ඒ මධුපුෂ්පිකා නම් සැකකාර කත සහ එම් එම් ලක්ෂ්මන් කුමාර කපුවා ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

