කපු ගෙදර අසූ ලක්ෂයේ සොරකම
කැලණිය පළාතේ විෂ්ණු දේවාලයක කපු මහතකුගේ කැලණිය ගෝනවල නිවසින් රුපියල් අසූ ලක්ෂයක් වටිනා මුදල් සහ රන් භාණ්ඩ සොරා ගත්තැයි කියන පුද්ගලයා සමග සම්බන්ධකම් පැවැත්වී යැයි සැකපිට කිරිබත්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

