කපිලවස්තු සර්වඥධාතු හරසරින් පිළිගනී By None // 2012 අගෝ 19 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් ප‍්‍රමුඛ සියනමක් මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කරද්දී කපිලවස්තුපුර සර්වඥධාතු බහාලූ මංජුසාව ඉන්දියා සංස්කෘතික ඇමැතිනි කුමාරි සෙල්ජා කටුනායක ගුවන් තොටේදී මහින්ද රාජපක්ෂ ජනපතිට බාරදුන්නාය. නවදිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙම සර්වඥධාතුන් වහන්සේලා රැුගත් විශේෂ ගුවන් යානය අද පෙරවරුවේ කටුනායකට ළඟා විය. මහින්ද රාජපක්ෂ ජනපති ඉන්දියා අගමැති මංමෝහන් සිං මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එම සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබීය. 1978දීත් මෙම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම එනු ලැබීය. අද සන්ධ්‍යාවේ සිට ධාතුන් වහන්සේලා කැළණිය මානෙල්වත්ත විහාරයේදී ප‍්‍රදර්ශනය කැරේ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත