කප්පම්කරුට වරදින පාටයි


තිස්සමහාරාමයේ ධවත් තරුණ වැන්දඹුවකගේ නිරුවත් ඡායාරුප පෙන්වන බව කියමින් ඇගෙන් තවත් කප්පම් කන්නට සැරැසෙන බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට තිස්ස පොලිසිය සැරැසෙයි. දැනටම මොහු රුපියල් ලක්ෂ එකහමාරක් කප්පම් කා ඇතැයි කියති.