කඳුරටට මීදුම ඝන සැරට ගලයි By None // 2012 නොවැ 15 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ කිතුල්ගල සිට වටවල දක්වා ඊයේ සිට පවතින ඝන මීදුමෙන් වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි පොලීසිය කියයි. ඉදිරියෙන් එන වාහන නොපෙනෙන තරමට මීදුම ඝන නිසා වාහනවල ප්රධාන ලාම්පු දල්වාගෙන ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ට උපදෙස් දෙයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත