මධ්‍යම කඳුකරයට මාස පහක් පමණ පැවැති නියඟය හමාර කරමින් අද මහ වැසි ලැබිණි.
නියඟයෙන් තේ එළවළු වගාවන්වලට හානි සිදු වු අතර ජල හිගයක් ද ඇති විය .
කාසල් රී හා මාවුස්සා කැලේ ජල මට්ටමද පහළ බැස්සේය.