කඳුකර ජල මූලාශ‍්‍රයට කණ කොකා By None // 2012 අගෝ 06 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කඳුකරයේ දිය උල්පත් සංරක්ෂණය කිරීමට නිසි වැඩපිළිවෙලක් නොමැතිකමින් ඌව කඳුකරයේ පිහිටා ඇති ජල මූලාශ‍්‍ර විශාල ප‍්‍රමාණයක් සිඳීයෑමේ අවධානමක් උද්ගතව ඇතැයි පරිසර විද්‍යාඥ පියල් මාරසිංහ මහතා කියයි. ඌව ප‍්‍රදේශයේ ජල මූලාශ‍්‍ර බහුතරය වතුකරයේ පිහිටා තිබීමත් ඒවායේ අයිතිය වතු සමාගම් සතුවීමත් නිසා ගැටලූවට පිළියම් යෙදීම දුෂ්කර වී ඇත. හපුතලේ පිහිටි දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අයත් ඔසු උයනේ පාලකයාව සිටිමින් මාරසිංහ මහතා කළ පරීක්ෂණවලට අනුව කඳුකරයට එදා තරම් වර්ෂාපතනයක් නොලැබෙන්නේ කැළෑ ගිනි තැබීම් නිසා සිදුවන වන විනාශය නිසාවෙනි. මෙසේ මිනිස් ක‍්‍රියාකාරකම් නිසාවෙන් විනාශව යන ඌව කඳුකරයේ වන වගාව හා ජල සම්පත ආරක්ෂා කරගැනීමට රජය කඩිනමින් පියවර ගත යුතු බව ඔහු අවධාරණය කරයි. පට්ටිපොළ ඔහිය රක්ෂිතයේ ගින්න නිවාදැමීමට හැකිවූයේ අක්කර 1400 ක මහා වනය ආවේනික ගහකොළ පවා දැවී යාමෙන් පසුවය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත