කඳාන ට්‍රැෆික් ඕඅයිසී අල්ලස් අරන් ?


ත්‍රිරෝද රථ රියදුරකුගෙන් රුපියල් 7000 ක අල්ලසක් ගනිද්දී කදාන පොලිසියේ රථ වාහන අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා  අද (03) උදෑසන පොලීසියේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ කොමිසම කියයි.