කඳවුරෙන් අවසන් ගමන් යයි


දකුණු ඉන්දියාවේ රාමේෂ්වරමේ රිය අනතුරකින් එහි සරණාගත කඳවුරක විසූ ලාංකිකයකු මියගොස් තවත් ලාංකිකයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි තානාපති ආරංචි මාර්ගවලින් පැවසේ.