කඳවුරු ගැටුමට ලංකාවේ තුනක් සැකපිට
ඉන්දුනිසියාවේ බොගෝර් නගරයේ ශ්‍රීලාංකික සංක‍්‍රමනිකයන් හා බෙංගාලි සංක‍්‍රමනිකයන් අතර ගැටුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ශ්‍රී ලාංකික දෙමළ ජනයා වඩාත් හොඳින් ජීවත් වෙතියි බෙංගාලි මිනිසුන් අතර පවතින ඊර්ෂ්‍යාව මේ ගැටුමට මුල බවත් එක්සත් ජාතින්ගේ සරණාගතයින් වන ශ්‍රීලංකිකයන් වැරැුදි කරුවන් වුවහොත් පිටුවහල් කරන බවත් බොගෝර් පොලීසිය කියයි.

