කන්න බැරි හාල් යළි කවන්න හදයි
කල් ඉකුත් වූ කීරි සම්බා සහල් කිලෝ 2500ක් පාරිභෝගික අධිකාරියේ විශෙෂ වැටලීම් ඒකකය විසින් අද (26) අත්අඩංගුවට ගැනිණි.
කොළඹ 13 ඩෑම් වීදියේ කඩයකින් සොයාගත් මෙම හාල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව කියති. එම සහල් යළි විකිණීමට සූදානම් කැර තුබූ බවද කියති.

