කන්තෝරු සේවකයනට රතුඉර


විදුලි සංඥා දෝෂයක් හේතුවෙන් අද (19) අලුයම සිට මහනුවර හා සහ පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය රැසක් ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. කාර්යාල සේවකයෝ ඇතුළු මගීහු දැඩි අපහසුතාවයට පත් වූහ.