කන්තලේදී පොලිසියට බෝම්බයක් ගහලා


කන්තලේ වාන් ඇළ  කින්නියා මාර්ගයේ පා මුර සංචාරයේ ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට අද අලුයම  අත් බෝම්බයක් ගසා ඇතැයි ද එහෙත් බෝම්බය පුපුරා නැතැයි ද පොලිසිය කියයි.