කන්තලේත් වාන් දොරටු අරි


කන්තලේ වැවේ ජලමට්ටම ඉහළ යෑම නිසා වාන් දොරටු දෙකක් අඟල් 9 බැගින් විවෘත කළ බව වාරි ඉංජිනේරුවෝ පවසති. එක් දොරටුවකින් තත්පරයකට ඝන අඩි 300ක් පිට කරන බවත් ජලාශයේ ජලධාරීතාව  අක්කර අඩි ලක්ෂය ඉක්මවා ඇතැයි ද ඔවුහු කියති.