කන්තලේ වැව කිරි සයුරක් වේ
කන්තලේ වැවේ ජල මට්ටම අක්කර අඩි 113000 දක්වා ඉහළ යෑමත් සමග වාන් දොරටු දහයම අඩි තුන බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු ඩබ්ලිව් එන් එල් බුද්ධික මහතා පවසයි.
ගිනි පෙට්ටි පාලම ද, පෙරාරු ජනපදයේ කොටසක් ද, කෙත්වතු අක්කර දහස් ගණනක් ද යටවී ඇත.

