එක්සත්ජාතික පක්ෂයෙන් කවර බලපෑම් හා තර්ජන පැමිණියත් කන්තලේ ප්‍රාදේශිය සභාව ගෙන යන සංවර්ධනය සහාය දෙන බව කන්තලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක එච් එම් හේරත් මහතා අද ප්‍රකාශ කළේය.
ඔහුද තවත් මන්ත්‍රීවරයෙක් ද අය වැයට පක්ෂව ඡන්දය දුන්හ.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැමිණ නොසිටියේය.
පැමිණ සිටි සියලු දෙනාම (8) අය වැයට පක්ෂව ඡන්දය දුන්හ.