කතානායක සුම් තාක්ෂණයෙන් පොදු රාජ්‍ය පාලිමේන්තු කමිටුව අමතයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය නියෝජිතයා ලෙස  කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (28) ආරම්භවූ එම  සංගමයේ විධායක කමිටු රැස්වීම් සැසියට සහභාගීවිය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන  මෙම විධායක කමිටු රැස්වීම හෙට (29) සහ අනිද්දා (30) දිනවලද පැවැත්වීමට නියමිතය.