කතරගමට මහ සෙනඟ By None // 2012 ජුලි 27 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රුහුණු කතරගම දේවාලයේ දස වැනි පෙරහර අද (28) රාති‍්‍ර 7.30ට වීදි සංචාරය කරන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කීය. අද වනවිට පෙරහර නැරඹීමට ලක්ෂ තුනක් පමණ එන්නට ඇතැයි අනුමාන කැරේ. කතරගම පෙරහර තව දින 4ක් පැවැත්වේ. අවසන් මහා පෙරහර අගෝස්තු පළමුවැනිදා පවත්වා පසුදා මැණික් ගෙඟ් දිය කපයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත